
නිදි නොලැබ නිදි බරව
පහන් කළ වුව රැයම
විඩා නොම දැනෙන්නට
හේතුවයි නුඹ සබඳ....
ළඟ නැතත් නුඹේ වතදුර වගක් නොසිතාම
මගේ මුළු ජීවිතය
කැප කළා නුඹ වෙතට
දුරු රටක නුඹ තනිව
ගෙවන දුක් නිමා කොටමා වෙතට ආ කලෙක
මා ලබයි ජීවිතය..
ආදරේට ලියවුණු කවි
දේවදාර ගස් අස්සෙන්
සඳ එලිය නැති උනත්