Thursday, March 21, 2013

ෆේස්බුක් යාළුවෝ..


කියන්න බැරි තරමේ
පාළුව හිත ඇතුලේ
මැකුවේ ඔබයි මගේ
ආදර යාළුවනේ..


              දහසක් අවවාදත්
              සහසක් හිනාවනුත්
              අහසක් සේ කදුලුත්
              දුටුවා නුඹලාගෙන්...


                                 හිත මගෙ සනසවලා
                                 හිනාව මුව රදවා
                                 නිතරම දොඩවාලා
                                 හිටියා ළඟට වෙලා..




4 comments:

  1. හැම යාලුවෙක්වම ව්ශ්වාස නොකරනු මිතුරු වෙසින් සිටින් සතුරෝද සිටිති ඔවුන් හදුනාගෙන ඔවුන් අතෙ දුරින් තියාගන්න නයා නයාමය......:)

    ReplyDelete